Monday, August 10, 2009

කන්ඩලම හෝටලය


කන්ඩලම හෝටලය - ලංකාවේ ඇති අලංකාරවත්ම සහ නැරඹිය යුතුම ස්ථානයකි.

කන්ඩලම හෝටලය පිහිටා ඇත්තෙ කොලඹින් සැතපුම් 160 පමන දුරින් දඹුල්ල නගරයට කිලෝමීටර 5 පමන ඈතිනි. එමෙන්ම කන්ඩලම වැවට ඉතාමත් ආසන්නයෙන් සිගිරිය සහ දඹුල්ල පෙනෙන දුරින්. මෙය අප කවුරුත් හොදින් දන්න ජෙෆ්‍රි බාවා මහතාගේ ගෘහ නිර්මානයකි.



 


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

3 comments:

  1. ෆොටෝ ටික හරිම ලස්සනයි. ඔයාම ගත්ත ඒවද? තව විස්තර ටිකක් දැම්මනම් හොද නැද්ද.

    Word Verification එක ටිකක් කරදරයි.

    ReplyDelete
  2. සමාවෙන්න. මට කියන්න බැරිවුනා, මේව මම ගත්ත ඡායාරූප නම් නෙමෙයි. බොහොමයක් හෝටලය විසින්ම පල කරපුවා.

    අපි වැඩිපුරම කලයුත්තෙ මේවා හැකිතරම් විදේශිකයන්ට පෙන්වීමයි. එයින් ලංකාවට ඔවුන්ගෙ තියන ආකර්ශනය වැඩිකරන්න පුලුවන් වේවි.

    ReplyDelete
  3. I was there last year. That's one great hotel which blends greatly with the nature.

    Fun scene eka thama rilau innawa...and baathroom wala outer wall eka glass. Specially girlsla naanakota mun awilla balan innawa :D

    Gihinma balannako...maara lassanai.Hebei e wagema thamai ithin gaanath. :D

    ReplyDelete

Share/Bookmark

Recent Comments