Thursday, June 4, 2009

දළදා වතුර



මෙක ගැන වැඩි විස්තර දන්න කවුරුහරි ඉන්නවනම් ඒව අපිත් එක්ක බෙදාගන්න... ඡායාරූප තියනවනම් වැඩිය හොදයි.

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

1 comment:

  1. වර්ෂය නම් හරියටම මතක නැහැ.නමුත් කතාව මේකයි, බ්‍රිතාන්‍ය පාළනය යටතට ලංකාව උඩරට ගිවිසුම හරහා පවරාගත්තේ බුද්ධාගම ආරක්‍ෂා කරන බවට පොරොන්දු දෙමින්. නමුත් එම පොරොන්දුව කඩ කරමින් බ්‍රිතාන්‍යන් දළදා ප්‍රදර්ශනය හා පෙරහර පැවැත්වීම තහනම් කලා. මේ නිසා ලංකාව පුරා දරුණු නියඟයක් පැතිර ගියා. නියඟය නිමා කර වැසි ලබා ගැනීමටනම් යළි දළදා ප්‍රදර්ශනයක් පැවැත්විය යුතුබවට රට වැසියන් එකහෙලාම කියාසිටි නිසාත් නියඟය නිමාකර වැසි ලබාගැනීමේ උවමනාව ඔවුන්ට තිබූ නිසාත් දළදා ප්‍රදර්ශනයකට ඔවුන්ට එකඟ වන්නට සිදු වූවා. ප්‍රදර්ශනය සඳහා වැඩ සිටින මාළිගයෙන් පිටතට ගත් සැනින් දළදා වහන්සේ පෙළහර පෑවා. මාළිගය අසල තල් ගසක් මුදුනට වැඩම කල උන් වහන්සේ සවනක් රැස් විහිදුවමින් වැඩ සිටියා. ඒ සමගම අහස ගුගුරා මහා වැසි පටන් ගත්තා...දින ගනනාවක් නොනැවතී වට වැස්සෙන් කිරි මුහුද හෙවත් නුවර වැව පිටාර ගලා මුළු මහනුවරම යටවී බව පැරණි පොත පතේ සඳහන් වෙනවා. දළදා වතුර කියා හඳුන්වන්නේ ඒ සිද්ධියයි.

    ReplyDelete

Share/Bookmark

Recent Comments