ඔබ ඕනෑතරම් චිත්‍ර ඇද ඇති (අඩුගානෙ පොඩි කාලෙවත්). ඒත් කීපාරක් චිත්‍ර ලියල තියනවද???
බලන්න කොහොමද චිත්‍ර ලියන්නෙ කියල. හිතන්නවත් පුලුවන්ද. මේක තමයි නිර්මානශීලිත්වයේ උපරිමය...
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
ලෝකය කොච්චර ලොකුයිද? අපි දන්න දේවල් කොච්චර ටිකද? අන්න ඒ ටික ඔබ සියලු දෙනාම එක්ක බෙදාගන්න තමයි 'අහස කරා' තියෙන්නෙ...
Monday, September 22, 2008
Friday, September 19, 2008
ලංකා සිරිතට විවාහ වූ විදෙස් යුවලක්...
සැප්තැම්බර් 19 වෙනිදා ලංකාදීප පත්තරේ දැකපු ප්‍රවුත්තියක් මේක. අපේ රටේ අය බටහිර විදිහට විවාහ වෙන්න හදනකොට බටහිර ජෝඩුවක් ලංකාවෙ විඩිහට විවාහ උනුඑකම කොච්චර දෙයක්ද...
පිංතූර ලංකාදීප පත්තරෙන්
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
පිංතූර ලංකාදීප පත්තරෙන්
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Thursday, September 18, 2008
Subscribe to:
Posts (Atom)