කාලෙකට පස්සෙ හොද ච්ත්‍රපටයක් බැලුව. සාමන්‍යය ඉංග්‍රීසි ච්ත්‍රපට වල තියෙන්නෙ ඇමෙරිකාව උඩ තියන එකනෙ. මේක වෙනස්. ඒක ඇමෙරිකාවට ගහනව ගන්තනමො හිර කදවුරයි ත්‍රස්තවාදි ප්‍රශ්නයයි අල්ලගෙන.
කතාව ඉතින් මම කියන එක හොදද මන්ද. ඔයාලම බලන්නකො.
මේක කොමඩි එකක්. හැබැයි නරක වචන සහ නිරුවත් දර්ශන හුගක් තියනව. ඉතින් පරිස්සමින් බලන්න. :)

මේක ඇත්තටම හැරල්ඩ් සහ කුමාර් දෙවැනි චිත්‍රපටිය. මම දැනුයි දන්නෙ. පලමු එක තමයි Harold & Kumar Go to White Castle. ඒකත් ඉක්මනටම බලන්න ඕන. තව තුන්වන කොටසකුත් ලගදිම එනවලු.
IMDB විස්තර...
Harold & Kumar Go to White Castle
Harold & Kumar Escape from Guantanamo Bay
Torrent විස්තර...
Harold & Kumar Go to White Castle
Harold & Kumar Escape from Guantanamo Bay
විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com