Tuesday, February 28, 2012

වැඩිපුර අමාරු මොන කොන්දොස්තරකමද?





කලුතර... අලුත්ගම... අම්බලන්ගොඩ... ගාල්ල... මාතර... ගාල්ල... මාතර.....

කොලඹ මාතර බස් එකක යනවනම් සුපුරුදු වාක්‍ය ටිකක් තමයි ඒ. පහුගිය දවස් වල නිතරම බස් වල මාතර යන්න වෙච්ච නිසා මට පෙනිච්ච දෙයක් තමයි බස් කොන්දොස්තර කම කොච්චර අමාරුද කියල.


ඉතින් අමාරුම වැඩේ සාමාන්‍ය බස් එකක කොන්දොස්තර වැඩේද? ඒසී බස් එකක් වැඩේද?

ගිය සතියෙ මම ඒසී එකක ආපු නිසා ඒවැඩේ ලේසිය කියල තමයි මටනම් හිතෙන්නෙ. (අපේ බස් පලුවට පුලුවන් වේවි වැඩිදුර විස්තර සපයන්න.) දෙහිවල හරියට එනකොට ඒසී බස් එකේ සීට් පිරිල ඉවරයි. ඉතින් තවත් සෙනග පටවන්න දෙයක් නෑනේ. ගාල්ලට වගේ යනකම් ආතල් එකේ යන්න පුලුවන්. රෑ බස් වලතමයි ටෝච් පාරවල් නග්ග ගන්න තියන නිසා ටිකක් කරදර වෙන්න තියෙන්නෙ. (ටෝච් කියන්නෙ පොඩි දුරක් යන්න රෑට පාරට එන කට්ටිය.)

සාමාන්‍ය බස් එකක් එහෙම නෙවෙයිනෙ. කොලඹින් පටන්ගත්තම වැලිගමට එනකම් ලෝඩ් කරන්න එපයි. මොකෝ ඔය ලොකු ලේලන්ඩ් තඩියක් මිනිස්සුන්ගෙන් පුරවල ඉවර කරන්නද?

මට දැන් තියන අලුත්ම ප්‍රශ්නය තමයි ඔය දෙගොල්ලන්ගෙ පඩියත් වෙනස්ද කියල. වැඩේ හැටියටනම් වෙනස් වෙන්න එපයි. හැබැයි කවුද හරියටම දන්නෙ?

Image from http://mikesouterscoastalrailjourney.blogspot.com/2010/09/torquay-rivert-dart-and-dartmouth.html



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Tuesday, February 14, 2012

අන්තිම පූසගෙ උත්තරේ...


තාම පූස හෙව්වෙ නැත්තම් මෙතනට යන්න. පූස බලාගන්න පහලට යන්න.
































විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Thursday, February 9, 2012

පූසව හොයමුද???


මතකද මන්ද මම මීට කලිනුත් පූසො හොයන්න අවස්තාව ලබල දීල තියනව. දැකල නැති අය මේකෙන් යන්නකො.

1. පලමු පූසා.
2. දෙවන පූසා.


අද දෙන්න යන්නෙ ලගදි මට අහුවුනු පූසෙක්. බලන්නකො පූස ඉන්න තැන හොයාගන්න පුලුවන්ද කියල.



පින්තූරය හොයාගත්තෙ : http://ritemail.blogspot.com



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Friday, February 3, 2012

බල්ලොත් එක්ක බෑ


15 වෙනිද බල්ලොත් එක්ක බෑ පෙන්නනව මොරටුව විශ්වවිද්‍යාලයෙදි. පුලුවන් කට්ටිය ගිහින් බලන්න....

විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments