Tuesday, August 18, 2009

හැරල්ඩ් සහ කුමාර් ගන්තනමෝ සිර කදවුරෙන් පැනයාම...

Harold & Kumar Escape from Guantanamo Bay

කාලෙකට පස්සෙ හොද ච්ත්‍රපටයක් බැලුව. සාමන්‍යය ඉංග්‍රීසි ච්ත්‍රපට වල තියෙන්නෙ ඇමෙරිකාව උඩ තියන එකනෙ. මේක වෙනස්. ඒක ඇමෙරිකාවට ගහනව ගන්තනමො හිර කදවුරයි ත්‍රස්තවාදි ප්‍රශ්නයයි අල්ලගෙන.

කතාව ඉතින් මම කියන එක හොදද මන්ද. ඔයාලම බලන්නකො.

මේක කොමඩි එකක්. හැබැයි නරක වචන සහ නිරුවත් දර්ශන හුගක් තියනව. ඉතින් පරිස්සමින් බලන්න. :)



මේක ඇත්තටම හැරල්ඩ් සහ කුමාර් දෙවැනි චිත්‍රපටිය. මම දැනුයි දන්නෙ. පලමු එක තමයි Harold & Kumar Go to White Castle. ඒකත් ඉක්මනටම බලන්න ඕන. තව තුන්වන කොටසකුත් ලගදිම එනවලු.

IMDB විස්තර...

Harold & Kumar Go to White Castle

Harold & Kumar Escape from Guantanamo Bay


Torrent විස්තර...

Harold & Kumar Go to White Castle

Harold & Kumar Escape from Guantanamo Bay



විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com

Monday, August 10, 2009

කන්ඩලම හෝටලය


කන්ඩලම හෝටලය - ලංකාවේ ඇති අලංකාරවත්ම සහ නැරඹිය යුතුම ස්ථානයකි.

කන්ඩලම හෝටලය පිහිටා ඇත්තෙ කොලඹින් සැතපුම් 160 පමන දුරින් දඹුල්ල නගරයට කිලෝමීටර 5 පමන ඈතිනි. එමෙන්ම කන්ඩලම වැවට ඉතාමත් ආසන්නයෙන් සිගිරිය සහ දඹුල්ල පෙනෙන දුරින්. මෙය අප කවුරුත් හොදින් දන්න ජෙෆ්‍රි බාවා මහතාගේ ගෘහ නිර්මානයකි.



 


විදුල හසරංග
http://vidula-sinhala.blogspot.com
http://vidulahasaranga.blogspot.com
Share/Bookmark

Recent Comments